අද 1483 කට සුවයි

112

කොවිඩ් ආසාදිතයින් 1483 දෙනෙකු අද (13) දින සුවය ලබා තිබේ.
ඒ අනුව එම රෝගය සුවවූ ගණන 414295 දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment