අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

303


ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම‍ට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අයදුම්කරුවන් විසින් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසලට යොමු කළ යුතු බව ද අමාත්‍යාංශය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment