අධ්‍යාපන ඇමැතිත් රට යයි

346

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද ප්‍රංශයේ පැරිස් නුවර බලා දිවයිනෙන් පිටත්ව යනු ඇත. පැරිස් නුවර යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේ පැවැත්වීමට නියමිත අධ්‍යාපන ඇමති වරුන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ඇමතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment