අධිකරණයට අපහාස කළාට විශ්‍රාමික හමුදා නිලධාරියෙක් සමාව ඉල්ලයි

181


අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ උසාවියේ විභාග වන නඩුවක චූදිතයකු වන විශ්‍රාමික යුද හමුදා කපිතාන් නීතීඳ අජිත් ප්‍රසන්න මහතා සිය වරද සම්බන්ධව අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ඉල්ලා සිටියේය.ඒ අනුව එම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට ඉදිරියේදී යළි නඩු විභාගය කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය. පී.පත්මන් සූරසේන,එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගවේ.

advertistmentadvertistment
advertistmentadvertistment