අධිභාරයට එරෙහිව

132

සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්) මගින් අය කිරීමට යෝජිත 25% ක අධිභාර බද්ධ වහා අහෝසි කරන ලෙසට අන්තර් සමාගම් සේවක සංගමය ඊයේ (10 දා) නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ
මහතා සමඟ කතාබහක නිරත වූ අයුරු…

advertistmentadvertistment
advertistmentadvertistment