අධිභාර බද්ද සම්මතවේ

380


අධිභාර බදු කෙටුම්පත තෙවැනි වර කියැවීම සංශෝධන සහිතව ඡුන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. එය ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment