අධිභාර භාණ්ඩ බද්දේ තීරණය කතානායකට

171


රජය විසින් ඉදිරිපත් කර ඇති අධිභාර භාණ්ඩ බද්ද පිලිබද කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම්දී ඇත.ඒ අනුව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගතහැකි බවද දැනුම්දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment