අධිවේගයේ අයිස් ගෙනා දෙදෙනා අල්ලයි

161

කොළඹ සිට හම්බන්තොටට දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ වෑන් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය රැුගෙන එන බවට විශේෂ කාර්ය බළකායේ සූරියවැව අධිවේගී මුරපලේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව දකුණු අධිවේගයේ හම්බන්තොට පිවිසුමේදී සිදුකල වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත් ද්‍රව්‍ය සමග 12 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගහවත්ත,අගලිය පදිංචි 22 හැවිරිදි තරුණයෙන් හා කදුමුල්ල,රත්ගම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment