අධිවේගී බස්ගාස්තු අඩු කෙරේ

193


අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩුකර තිබේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment