අනතර් පළාත් බස් දුම්රිය ධාවනය යළි අත්හිටුවයි

665

අන්තර් පළාත් බස්රථ සහ දුම්රිය සේවා අගෝස්තු මස 01 වැනිදා දක්වා යළි තාවකාලිකව අත්හිටුවා ඇත.
 
 පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව මගී ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසයි.
 
 සෞඛ්‍ය අංශවලින් ලබාදෙන තීරණවලට අනුව අන්තර් පළාත් බස්රථ හා දුම්රිය අගෝස්තු 01 වැනිදායින් පසු ධාවනය සම්බන්ධව තීරණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment