අනපේක්‍ෂිත අවස්ථාවලදී ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වීමට අලූත් බළකායක්

533

අනපේක්‍ෂිත තත්ත්වයන්හිදී අවශ්‍ය ප‍්‍රතිචාර දැක්වීමට හා හදිසි අවස්ථාවල සක‍්‍රීය හමුදා කි‍්‍රයාකාරීන් ලෙස ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වීම සඳහා කමාන්ඩෝ විශේෂ බළකා ගුවන් සංක‍්‍රමික බළකායක් ලෙස ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 1 වන බළකාය ස්ථාපිත කර ඇති බව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

2020-2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්ම අනුව මෙම නව බළකාය ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් සාලියපුර ගජබා රෙජිමේන්තුවේදී සිදුකරනු ලැබීය. කිළිනොච්චියේ ස්ථාපිත ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බළකාය 53 වන සේනාංකය, 58 වන සේනාංකය කමාන්ඩෝ බලසේනාව, විශේෂ බළකා බල සේනාව, ගුවන් සංක‍්‍රමික බලසේනාව පාබල බලසේනා හා තවත් ඒකක භට පිරිස්ද ඇතුළත් වෙති.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment