අන්තර්ජාල කේබල් අවුලක්

360

මුහුද යටින් දිවෙන මෙරටට අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් කියා සිටී.

ඉන්දියාවල මැදපෙරදිග සහ අග්නිදිග ආසියාවට අන්තර්ජාල පහසුකම් ලබා දීම මෙම කේබල් පද්ධතියෙන් සිදු කෙරෙන් අතර කිලෝ මීටර් 8000 ක් දක්වා මෙම කේබලය විහිද යයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ ජංගම දුරකථන සේවා සැපයුම් කරුවකු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ අදදින තම අන්තර්ජාල සබඳතාව වරින්වර විසන්ධි වීමක් හෝ වේගය අඩු වීමක් සිදු වීමට ඉඩකඩ තිබෙන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment