අන්තර් කලායතන නර්තන හා සංගීත රාජ්‍ය සම්මාන ලැබූවෝ

232

රාජ්‍ය සංගීත, නර්තන සහ මුද්‍රා නාට්‍ය සම්මාන උළෙල පසුගියදා ජාතික උරුම ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්ප ප‍්‍රවර්ධන අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා මහරගම තරුණ සේවා සභා රඟහලේදී පැවැත්විණි. මෙවර සම්මාන ලැබූ සියලුම සම්මාන ලාභීන් අමාත්‍යවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment