අන්තර් කාලීන ආණ්ඩුවකට යෝජනාවක්

398


පවතින ආර්ථික අර්බුධයෙන් යම්තාක්හෝ විසඳුමකට ඒම සඳහා වහාම කැබිනට් මණ්ඩලය විසුරුවාහැර සියලු පක්ෂවල එකගතාවයෙන් අන්තර් කාලීන ආණ්ඩුවක් සඳහා යායුතු යැයි ජාතික නිදහස් පෙරමුණ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.ඒ සඳහා හැකියාව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment