අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන්  වහාම නිදහස් කරන්නැයි උද්ඝෝෂණ

188

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත වහාම අහෝසි කරන ලෙසට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය පිටකොටුව බෝධිය අසලදී ඊයේ (8 දා) සවස උද්ඝෝෂණයක නිරත වූහ.

 ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment