අන්තරේ කට්ටියට ඇප

195

පොලිසි විසින් ඊයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනට එක්වූ පුද්ගලයින් 28,දෙනා අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී ඇත. පොලිසියේ අවසරයකින් තොරව මෙම පා ගමන පැවැතිවීමේ චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment