අන්තරේ කට්ටිය CID භාරයට

117

ඉකුත් 19 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා පිළිබද වැඩි දුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment