අන්තරේ කැඳවුම්කරුවන්ට කඩුවෙලින් ඇප

647

බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකට අදාලව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප ලබාදී ඇත. කෙසේවෙතත් වෙනත් නඩුවකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් වසන්ත මුදලිගේ මෙම මස 12වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment