අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් උසාවි ඉදිරිපත් කරන නියෝග

333

ජුනි මස 09සහ 10දිනයන්හිදී කොළඹ කොටුව සහ තලංගම පොලිස් බල ප්‍රදේශ වලදී විරෝධතා සිදුකරමින් කලහකාරී ලෙස හැසිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන් ලෙස නම් කළ වසන්ත මුදලිගේ,ළහිරු වීරසේකර,රතිදු සේනාරත්න හෙවත් රැට්ටා ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, රත්කරුවේ ජිනරතන හිමි , එරංග ගුණසේකර,ජෙහාන් අප්පුහාමි සහ ගලේවෙල සිරිධම්ම හිමි අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment