අන්තරේ පාගමනට උසාවිය දුන් තීන්දුව

249

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද සහ හෙට කොළඹදී පැවැත්වීමට නියමිතය විරෝධතා පාගමන් කොළඹ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් නියෝග නිකුත් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment