අන්තරේ පාගමන අගමැති නිවස ඉදිරි පිටට

441


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ආරම්භකළ විරෝධතා පාගමන මේ වන විට කොළඹ විජේරාම මාවත පිහිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිටට පැමිණ ඇත.එහි සිට ශිෂ්‍ය පිරිස උද්ඝෝෂණයක නිරතව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment