අන්තරේ පා ගමනක

184

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් මේ වනවිට මරදානේ ටෙක්නිකල් හන්දිය ඔස්සේ ගමන් කිරීම නිසා එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් මතුව ඇති බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment