අන්තරේ පෙළ පාලිය අරඹයි

179


අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට සෞඛ්‍ය සහ අධ්‍යාපන අයිතීන් විකුණන සහ ජන අයිතීන් කොල්ල කන රනිල් රාජපක්ෂ ජුන්ටාව පලවා හරිමු යැයි පවසමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් විරෝධතා පෙළ පාලියක් මේ වන විට ආරම්භ කර ඇත.එය කොළඹ කොටුව දක්වා පැමිණීමට සැලසුම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment