අන්තරේ බාධක පෙරළයි

465

වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 1000 කට අධික පිරිසක් ඊයේ (04 වැනිදා) සවස පාර්ලිමේන්තුව දෙසට ආ

පා ගමන පොල්දූව මංසන්ධියෙන් අවහිර කර තිබූ පොලිස් මාර්ග බාධක පෙරළාගෙන ඉදිරියට ඇදී ඒමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

අන්තරේ බාධක පෙරළයි

ආරක්‍ෂක වළල්ලක් ලෙස පෙළ ගැසුනු පොලිසිය එම පා ගමන නතර කිරීමට කටයුතු කළ අතර, මේ හේතුවෙන් අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ද හටගැනිණි. මාර්ග බාධක පෙරළන අවස්ථාවේ පොලිස් නිලධාරීන් ද විශාල පිරිසක් ඒවා පෙරළා දැමීමට නොහැකි වන ලෙස උත්සාහ දැරුව ද අවසානයේ එය අසාර්ථක විය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු,  සුගත් ප්‍රේමතිලක – කඩුවෙල
 

advertistmentadvertistment
advertistmentadvertistment