අන්තරේ සිරිධම්ම හිමි ජාතික රෝහලට ඇතුළත් කරයි

281


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත තංගල්ල බන්ධනාගාරයේ දින 90 කාලක් දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සාමාජික ගල්වෙල සිරිධම්ම හිමියන් උණ රෝගය වැළඳීම නිසා කොළඹ ජාතික රෝහලට අද ඇතුළත් කර ඇත.මේ වන විට උන්වහන්සේ 49 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබති.

advertistmentadvertistment
advertistmentadvertistment