අන්තවාදීන්ගෙන් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වෙයි බි‍්‍රතාන්‍යය බුද්ධි අංශ රජයට අනතුරු අගවයි

144

කොරෝනා නිසා නිවාසවලට වී සිටි ඉස්ලාමීය අන්තවාදීන් ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල කිරීමේ තර්ජන එල්ල වී ඇති බව බි‍්‍රතාන්‍යය බුද්ධි අංශ රජයට අනතුරු අගවා ඇත.

 සෝමාලි සම්බවයක්් ඇති 25 හැවිරිදි අලි ගබ්රි අලි ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ. ටෝරි මන්ත‍්‍රී ඬේවිඞ් පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාව අලි ගබ්රිට එල්ල වී ඇත. මොහු තවත් මන්ත‍්‍රීවරු කීපදෙනෙක් ඝාතනය කිරීමට ද සැලසුම්කර තිබේ. මේ අතර බි‍්‍රතාන්‍යය ත‍්‍රස්ත මර්දන ඒකකය ප‍්‍රිවෙන්්ට් නමින් ත‍්‍රස්ත මර්දන වැඩපිළිවෙළක් දියත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment