අනිද්දා කොළඹට පැය 16ක් වතුර නෑ

167


මෙම මස 08 වැනිදා පෙරවරු 8.00 සිට එදින රාත‍්‍රී 12.00 දක්වා පැය 16ක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ,දෙහිවල,ගල්කිස්ස,කෝට්ටේ , කඩුවෙල,මහරගම,බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ සහ කොටිකාවත්ත මුල්ලලේරියාව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment