අනුරට එල්ල වූ ප‍්‍රහාරය ගැන සොයන්න-ඇමැති ඉල්ලයි

439

ජාතික ජන බලවේගය නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා හට ඊයේ (30) ගම්පහ, කළගෙඩිහේනේදී එල්ල වූ මැර ප‍්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂනයක් කරන්නැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පොලිසිපති වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment