අනුරට ජොන්ස්ටන්ගෙන් පිළිතුරක්

433


ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කිරීමට රජය කිසිසේත්ම සූදානම් නැතැයි ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එනිසා ජනාධිපතිවරයා සමග එක්ව රටේ පවතින අර්බුදය විසඳාගැනීමට පියවර ගන්නා බවද කීවේය.රටේ තරුණ පරපුර පාරට දමා රට ලේ විලක් බවට පත්කිරීමට උත්සාහා නොගන්නැයි තමා අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment