අනුරපුරයට එන විදේශිකයෝ මාස්ක් අමතක කරති

476

මේ දිනවල අනුරාධපුර නව නගරයට සහ පූජා නගරයට පැමිණෙන විදෙස් සංචාරකයන් බොහෝ දෙනකු මුව ආවරණ නොමැතිව නගරය පුරා සංචාරය කිරීම හේතුවෙන් යළිත් වරක් කොවිඞ් රැුල්ලක් අනුරාධපුරයෙන් ආරම්භ වීමට ඉඩ ඇති බව නගර වැසියෝ පවසති.

අනුරපුරයට එන විදේශිකයෝ මාස්ක් අමතක කරති

නගරයේ සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කළ ද විදෙස් සංචාරකයන්ට එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බව නගරවැසියෝ කියති. මුව ආවරණ නොමැතිව ගමන් කරන විදෙස් සංචාරකයන් කිහිපදෙනකු ඡුායාරූපවලින් දැක්වෙයි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment