අනුරාධපුරයේ කොරෝනා වැඩිවේ

198


අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉකුත් 01 වෙනිදා සිට අද දක්වා දින 23ක් තුළ හදුණා ගෙන අති කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව පන්දහස ඉක්මවා ඇති බව අනුරාධපුර වසංගත රෝගවේද විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසිය.
ඊයේ දිනය තුළ පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 387 දෙනෙක් වාර්තාවි ඇත. කොවිඩ ප්‍රතිකාර ඒකකවල සිටි රෝගීන් තිදෙනෙක් මියගොස් තිබේ.
තලාව,කැකිරාව සහ තඹුත්තේගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකු මෙසේ මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment