අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ රෝහල් සඳහා අබාන්ස් LG ඩුවල් කූල් ඉන්වර්ටර් වායු සමීකරණ පරිත්‍යාග කරයි

230

කොවිඞ්-19 වසංගත තත්ත්වය රට පුරා ශීඝ‍්‍රයෙන් පැතිරී යන මෙවැනි කාල වකවානුවක එම අවදානමට මුහුණපා සිටින ඈත දුෂ්කර ග‍්‍රාමීය ජන ප‍්‍රජාවක් වෙනුවෙන් රෝහල් පද්ධතිය නවීකරණය කිරීම උදෙසා සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කිරීමට අබාන්ස් PLC විසින් පසුගියදා කටයුතු කරන ලදී. ඒ අනුව අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ තෝරා ගත් රෝහල් රැසක වාට්ටු, දැඩි සත්කාර ඒකක සහ ශල්‍යාගාරවල සවි කිරීම සඳහා වෛරස්වලට එරෙහි කි‍්‍රයාකාරීත්වයක් සහිත LG ඩුවල් කූල් ඉන්වර්ටර් වායු සමීකරණ යන්ත‍්‍ර පරිත්‍යාග කිරීමට අබාන්ස් PLC විසින් කටයුතු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment