අනුරාධපුර මිරිසවැටය පුදභූමියේ සත්දින පිරිත් දේශනයට මහජන බැංකුවේ බැතිබර දායකත්වය

131

පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය, ශී‍්‍ර ලංකාවෙන් මෙන්ම මිහිතලයෙන් දුරුවේවායි ප‍්‍රාර්ථනා කරමින් සහ සියලූම ලෝකවාසීන්ට ආරක්ෂාව පතමින් අනුරාධපුර, ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස සත් දිනක් මු`ඵල්ලේ පිරිත් සජ්ඣායනයක් පැවැත්වෙන අතර, එහි පස්වන දින (සැප්තැම්බර් මස 11 දින* පැවති පිරිත් දේශනය සඳහා මහජන බැංකුව බැතිබර දායකත්වය දැරීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඓතිහාසික මිරිසවැටිය රජමහා විහාරයේ විහාරාධිපති, ගෞරවාර්හ ඊතලවැටුණුවැවේ ඥාණතිලක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, පැවති මෙම පිරිත් සජ්ඣායනය ස`දහා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කීර්ති ගුණතිලක, ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, අනුරාධපුර ප‍්‍රාදේශීය කළමනාකාර ඞී. එම්. ඞී. දිසානායක, අනුරාධපුර ශාඛා කළමනාකාර ඊ. එම්. තිස්ස කුමාර යන මහත්වරුන් ද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment