අනුර දිසානායක ගෝටා ගෝ ගමට එයි

599

ගොටා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට එල්ල කළ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් එම ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment