අනෝමාගේ ‘ සිරිමාවෝ ‘ ට සම්මානයක්

371

අනෝමා රාජකරුණා ගේ අගමැති: සිරිමාවෝ’ චිත්‍රපටය, 21 වැනි ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ කාන්තා චිත්‍රපට නිෂ්පාදක අංශයේ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන තිබේ.

අනෝමාගේ ' සිරිමාවෝ ' ට සම්මානයක්
අනෝමාගේ ' සිරිමාවෝ ' ට සම්මානයක්
advertistmentadvertistment
advertistmentadvertistment