අපට චෝදනා කරන රටවල් පහේ යුද අපරාධ වසන් කරලා

155

ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන රටවල් පහද යුද අපරාධ කර ඇති අතර ඊට අදාළ තොරතුරු මානව හිමිකම් කවුන්සිලය වසන් කර ඇත.

බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටිනිග්‍රෝ,මැසඩෝනියා (බොස්නියා, හර්සගෝනියා), යන රටවල් යුද අපරාධ සිදුකර ඇති බවට තොරතුරු මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ වෙත වාර්තාවී තිබිණි. මෙම රටවල්වලින් යුද අපරාධ සිදුකිරීමේ නඩුවක් ඇමරිකානු අධිකරණය හමුවේ ජර්මනියට එරෙහිව ගොනුවී තිබේ. මෙම රටවල් සමග මේ වසරේ පෙබරවාරි මස ආරම්භ වන ජිනීවා මානවහිමිකම් 49 වැනි සැසිවාරයේදී ද ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment