අපනයන වෙළෙඳ පොළ ගැන ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සාකච්ඡා

102


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳව 12 වැනි වටයේ සාකච්ඡා ඊයේ කොළඹදී අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.ඒ අනුව දැනට පවතින ප්‍රධාන අපනයන වෙළෙඳපොළ පවත්වාගෙන යමින් අපනයන විවිධාංගීකරණය සමග ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමග ඒකාබද්ධවීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment