අපිරිසිදුම පුද්ගලයා මිය යයි

562


ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස නමු දරා සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පුද්ගලයා ඉරාන ජාතිකයෙක් වූ අතර ඔහු මිය යන විට 94 හැවිරිදි වියේ පසුවූයේය.

අපිරිසිදුම පුද්ගලයා මිය යයි

ඔහු වසර 50ක් පමණ නෑම හෝ පිරිසිදුවීම කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර ගම්වාසීන්ගේ බලවත් පෙරැත්ත මත පසුගියදා ඔහු ස්නානය කර ඇති බවත් ඉන් දින කිහිපයකට පසු ඔහු මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment