‘අපි තමයි අපිව දන්නේ’ එළිදකී

444

මාධවී ඇන්තනී ගයන නවතම ගීතය මේ වනවිට යූටියුබ් මාධ්‍යයට මුදාහැර තිබේ. මෙම ගීතයේ පද රචනය සහ රූප රචනා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි. පේ‍්‍රමයේ අරුමැසිය

 ගැන ළයාදර මානයකින් ඉදිරිපත් කෙරෙන ‘‘අපි තමයි අපිව දන්නේ’’ සහෘද පේ‍්‍රක්ෂකයන්ට නවමු රෝමාන්තික අත්දැකීමකි. මෙහි සංගීතය හේමක විජේරත්න විසින් සිදුකර ඇති අතර කලා අධ්‍යක්ෂණය මාලින්ද බුලත්සිංහල විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment