අපේක්‍ෂා රෝහලේ මහඟු පින්කමට ඔබේ සහායත් දෙන්න

109

නිශාන්ත දිසානායක මහතා පුරා වසර 04 ක සිට මහරගම අපේක්‍ෂා රෝහලේදී මහඟු පිංකමක යෙදෙයි. සෑම පොහොය දිනකම ඔහු අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ කොණ්ඩා හා රැවුල් කපයි. මේ කටයුත්ත නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ට අත්වන්නේ මහඟු සහනයකි. මේ උතුම් ක්‍රියාවට ඔබේ සහයෝගය ලබාදිය හැකිනම් 0775993844 අංකය අමතා තොරතුරු ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment