අභිෂේක විශේෂ දර්ශනයදා…

144

ආචාර්ය ශ්‍රීපාලි හෙට්ටිආරච්චිගේ නවතම සිනමා නිර්මාණය අභිෂේක චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය කලම්බු සිටි සෙන්ටර් හි පිහිටි ස්කෝප් සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්විණි.

එය පී. නිශාන්ත ජූඩ් මලීසා ඈන් නිෂ්පාදනයකි. නිෂ්පාදන කළමනාකරණය ලසඳා ජයවර්ධන, තිර රචනය අමිල සම්පත් පෙරේරා, කැමරා අධ්‍යක්ෂණය සජිත වීරප්පෙරුම, කලා අධ්‍යක්ෂණය සුජිත් ලක්මාල් හා වේෂ නිරූපණය තාරක අධිකාරිගෙනි.

අභිෂේක විශේෂ දර්ශනයදා…

රංගනයෙන් ජීවන් කුමාරතුංග, දුලානි අනුරාධා, නන්ද වික්‍රමගේ, ශ්‍රීමාලි ෆොන්සේකා, මිහිර සිරිතිලක, ආරියසේන ගමගේ, හර්ෂි රසාංගා, නාමලී ෆොන්සේකා හා අභිෂේක එක්වෙති. මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්තගෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment