අමරසිරි කලංසූරියගේ දිවි සැරිය නිමාවේ

488

ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට ඒ මහතා 82 වැනි වියෙහි පසුවිය. හන්තානේ කතාව චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසි ඒ මහතා අපේක්ෂා ,අනූපමා, සක්විති සුවය ඇතුළු චිත්‍රපට රැසක රගපෑමෙන් සිය දක්ෂතා පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment