අමල්ගේ නිලුපුලි අද නිකුත් වේ

183

අමල් පෙරේරා ගායනා කළ ‘‘නිලූ පුලි’’ ගීතය අද සියලූම මාධ්‍යන් වෙත මුදා හැරේ. සමුද්‍රා දිල්රුක්ෂි පද රචනයක් වන මෙම ගීතයේ තනු නිර්මාණය කර සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ වරුණ ගුණතිලක විසිනි. නිලූ පුලී ගීතය අමල් පෙරේරාගේ මධුර හ`ඩ සමග වායෝ සංගීත කණ්ඩායමේ සංගීතයෙන් හැඩ වී ඇත.
 

advertistmentadvertistment
advertistmentadvertistment