අම්පාර හා මන්නාරම මහ නගර සභා වෙයි

134


අම්පාර හා මන්නාරම යන නගර සභා මහ නගර සභා ලෙස ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දැනට පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින් අමතර ප්‍රතිපාද වැය කිරීමකින් තොරව නාගරික සංවර්ධන අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීම සඳහා එම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment