අම්බලන්ගොඩ වෙඩිල්ලෙන් තවත් අයෙක් මරුට

120

අම්බලන්ගොඩ දෙල්දූවේ පිහිටි හෝටලයකට කඩාවැදුණූ තුවක්කුරුවෙක් විසින් කළ වෙඩි තැබීමෙන් තවත් අයෙක් මියගොස් ඇත.

ඒ අනුව එම වෙඩි තැබීමෙන් මිය ගිය ගණන දෙදෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ ගණන ද දෙදෙනෙකි.

මෙම වෙඩි තැබීම ඊයේ (21දා) රාත්‍රී කාලයේ විදුලිය විසන්ධිව පැවති කාලයේදී ටී 56 අවියක් රැගෙන පැමිණි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment