අමාත්‍යංශ කීපයක ලේකම් පුටු මාරුවක්

249

අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ වෙනසක් ඉදිරි සතියේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ප‍්‍රධාන අමාත්‍යාංශ පහක ලේකම්වරු ද ඊට අයත් වනු ඇතැයි එම ආරංචිමාර්ග පැවසීය.

එම අමාත්‍යාංශ වැඩි කාර්යක්‍ෂමතාවයකින් පවත්වාගෙන යෑම සඳහා මෙම වෙනස් කිරීම් කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment