අමාත්‍යංශ පහක විෂය පථ වෙනස් වෙයි ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

535

එක රටක්, එක නීතියක් බළකාය ජනාධිපති කාර්යාල ජාතික පුමුඛතා වැඩසටහන යටතට

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බළකාය ජනාධිපති කාර්යාල ජාතික ප‍්‍රමුඛතා වැඩසටහන යටතට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

නොවැම්බර් මස 17 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් අමාත්‍යාංශ පහක විෂය පථද සංශෝධනයට ලක්කර තිබේ.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි විෂය පථ මෙලෙස සංශෝධනයට ලක්කර ඇත.

නව සංශෝධනවලට අනුව අදාළ අමාත්‍යංශ වල විෂය පථයන් මෙසේය.

(1) ‘‘ජනාධිපති කාර්යාලය ජාතික ප‍්‍රමුඛතා වැඩසටහන’’

  1. ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය, 2. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, 3. ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් කොරෝනා වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීම සඳහා සෑම හමුදාවක් විසින්ම ගත යුතු කි‍්‍රයාමාර්ග අධ්‍යයනය කර එකී පියවර කි‍්‍රයාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදීම පිණිස වන ජනාධිපති කාර්ය සාධක බළකාය, 4. සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක්

ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය, 5. කොව්ඞ් – 19 අමාත්‍යාංශ කාර්ය සාධක බළකාය, 6. නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උැරමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය 7. ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය 8. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය 9. දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශී‍්‍ර ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය 10. ජාතික සංවර්ධන ප‍්‍රමුඛතා සහ ස්වයං රැුකියා හා පාරම්පරික වෘත්තීන්හි නියැළෙන කුඩා ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ‍්‍ර හා ක‍්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය 11. කොව්ඞ් – 19 ජාතික එන්නත්කරණ සැලැස්ම කි‍්‍රයාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය 12. හරිත කෘෂිකර්මය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය 13. එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය

(2) රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය

රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය, රක්නා ආරක්ෂණ ලංකා සමාගම, රසායනික අවි සම්මුතිය කි‍්‍රයාත්මක කිරීමේ ජාතික අධිකාරිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ආරක්ෂක සේවා විද්‍යාලය, ජාතික ආරක්ෂක අරමුදල, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික ආරක්ෂක අධ්‍යයනය ආයතනය, ශී‍්‍ර ලංකා ජාතික ආරක්ෂක විද්‍යාතනය, රණවිරු සේවා අධිකාරිය, අපි වෙනුවෙන් අපි අරමුදල

(3) මුදල් අමාත්‍යාංශය

  1. භාණ්ඩාගාර කටයුතු

I. මහා භාණ්ඩාගාරය II. රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුව III. ජාතික අයවැය දෙපාර්තමේන්තුව IV. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව V. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව VI. රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව VII. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව VIII. රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව IX. වෙළෙඳ හා ආයෝජන ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුව X. තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව XI.නීති කටයුතු දෙපාර්තමේන්තුව XII. කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව XIII. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව XIV. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව XV. ජාතික මෙහෙයුම් මැදිරිය

  1. රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු

I. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව II. ශී‍්‍ර ලංකා රේගුව III. සුරාබදු දෙපාර්තමේන්තුව IV. ජාතික ලොතරැුයි මණ්ඩලය V. සංවර්ධන ලොතරැුයි මණ්ඩලය VI. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

  1. බැංකු මූල්‍ය හා ප‍්‍රාග්ධන වෙළෙඳපොළ ප‍්‍රතිපත්ති හා නියාමන කටයුතු

I. ශී‍්‍ර ලංකා මහ බැංකුව II. සියලූම රාජ්‍ය බැංකු, මූල්‍ය. රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් හා ආශි‍්‍රත ආයතන III. ශී‍්‍ර ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව IV. ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම් V. ණය තොරතුරු කාර්යාංශය VI. සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුව VII. ශී‍්‍ර ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව VIII. ශී‍්‍ර ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව IX. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව X. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

  1. අරමුදල් කළමනාකරණය

I. ලෝහෝර් ආර්යා අරමුදල II. වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත‍්‍රස්තවාදය පිළිබඳ අරමුදල III. ජාතික රක්ෂණ භාර අරමුදල IV. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල V. ශ‍්‍රම වාසනා අරමුදල VI. ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල VII. වකුගඩු අරමුදල VIII. තේ ශක්ති අරමුදල IX. කප්රුක අරමුදල X. රාජ්‍ය සේවා විශ‍්‍රාමිකයන්ගේ භාර අරමුදල XI. සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල XII. දේශීය ණය සහ සංවර්ධන අරමුදල XIII. ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන් පිළිබඳ අරමුදල XIV. තුරුසවිය අරමුදල

  1. ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන

I. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව II වනජීවී භාරය III. ශී‍්‍ර ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය IV. අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව V. මාශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය VI. සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප‍්‍රයිසස් VII. දරුවන් සුරකීමේ ජාතික භාර අරමුදල VIII. ඌන කි‍්‍රයාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීම) පනත යටතේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුකර ඇති ආයතන

(04) විදේශ අමාත්‍යාංශය

  1. විදේශගත රාජ්‍ය ¥ත මණ්ඩල 2. ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය 3. රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය

(05) නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

  1. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හා අනුබද්ධ ආයතන, 2. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, 3. ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (සාගර විශ්වවිද්‍යාලය) 4. ශී‍්‍ර ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 5. ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු කිරීම් අධිකාරිය 6. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය 7. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව 8. ජාතික මූලික අධ්‍යයන ආයතනය 9. ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම 10. ශී‍්‍ර ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය 11. ශී‍්‍ර ලංකා ජාතික පර්යේෂණ සභාව 12. විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ලේකම් කාර්යාලය 13. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව 14. ජාතික විද්‍යා පදනම 15. ශී‍්‍ර ලංකා ග‍්‍රහලෝකාගාරය 16. නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය 17. හාර්ඩි තාක්ෂණික ආයතනය, 18. ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය

(6) ජනමාධය අමාත්‍යාංශය

  1. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව 3. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 4. ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය 5. ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව 6. ස්වාධීන රූපවාහිනී ජාලය 7. ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව 8. සීමාසහිත ලංකා එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම 9. සීමාසහිත ලංකා පුවත් ආයතනය 10. සැලසිනේ රූපවාහිනී ආයතනය 11. ශී‍්‍ර ලංකා පදනම 12. තැපැල් දෙපාර්තමේන්තුව 13. ශී‍්‍ර ලංකා මුද්‍රණ ආයතනය

උපාලිද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment