අමිතා බච්චන් දේශපාලනයෙන්  ඉවත් වූයේ  තරුණයෙක් ඔහු සිටි හෙලිකොප්පටරයට දුන්  කොළ කැබැල්ලකින්

1373

සුපිරි නළු අමිතා බච්චන් දේශපාලනයෙන් ඉවත් වූ රහස හෙළි වී ඇත. ඇසැම් ප්‍රාන්තය වෙත හෙලිකොප්ටරයකින් පැමිණි බච්චන් තමා පැමිණි යානාව ගොඩබස්සා ඇත්තේ විරුද්ධ පක්ෂ කේන්ද්‍රස්ථානයකට බව අවබෝධ විය.

 හෙලිකොප්ටරය වෙත දිව ආ තරුණයෙක් විගස ඔහුට කොළ කැබැල්ලක් දී ඇත. එහි සඳහන් වූයේ ප්‍රාන්තයේ ජනතාව දුකට පත් වී සිටින අතර වහාම ප්‍රාන්තයෙන් පිට වන ලෙසය. අමිතා බච්චන් කොන්ග්‍රස් පක්ෂ හිතවාදියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment