අඹුකමට තබාගත් බාලවයස් දැරියක් ඝාතනය කරයි

1232


අඹුකමට තබා ගත් 15 හැවිරිදි දැරියකට පහර දී ඝාතනය කළ 27 හැවිරිදි සැකකරුව අද
බෙම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ බෙම්මුල්ලල බුලත්ගන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සංජු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක් වු නදිසි ප්‍රියන්ගනී තත්සරනි නැමැති
දැරියව මෙසේ ඝාතනය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment