අයර්ලන්තය සමග තරගය අද 7.30ට

105


විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තය සමග අද රාත‍්‍රී 7.30ට අබුඩාබි ශෙයික් ශෙයිඩ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.නැම්බියාවට එරෙහිව ක‍්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයට සහභාගීවනු ඇතැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment